Vodburner Can Record and Edit Skype Conversations

මේක පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් මෙකෙන් වෙන්නේ අපි යාලුවොත් එක්ක ස්කයිප් එකෙන් කතාකරන ඒවා රෙකොඩ් කරන්න පුලුවන්.තව දෙයක් සල්ලි දිලා ගන්නකන් වොටර්මාර්ක් එකක් හිටිනව විඩියෝ වල... තවව කන්වෂේශන් එක අපිට ඹනි විදියට එඩිට් කර ගන්නත් පුලුවන්...
















හැබැයි මෙක වැඩ කරන්නේ වින්ඩොස් වල විතරයි
සොෆ්ට්වෙයාර් එක ඹනි නම් මෙතන කොටන්න
වැඩ් විස්තර මෙතනින් ගන්න